Herbline Ayush Soap-100g
In Stock
රු499.00
හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් – මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.